පොලීසියේ ලොකු වෙනසක් ඉදිරි කාලය තුළ සිදුකිරීමට අවශ්‍යයි.
අනිවාර්යයෙන්ම නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල් බව රවි කරුණානායක කියද්දී, රනිල් අපේක්ෂකයා කියන්නේ සුළු පිරිසක් බව නාමල් කියයි.
" ස්විට්සර්ලන්ත" තානාපතිනිය පාර්ලිමේන්තුවට ගොස් මැතිවරණ ගැන අසයි.
මෙරට බලශක්ති ක්ෂේත්‍රයට කොරියාවත් අතගසයි.
පාඨලී - ඩලස් පිල හමුවෙයි.
කාන්තා ශක්තියෙන් රටට වැඩක් ගන්නවා.
රනිල්, සජිත් හා අනුරට විකල්ප නායකත්වයක් ළඟදීම රටට හඳුන්වා දෙනවා