මෙවර ලෝක කුසලාන තරඟාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ආබාධිත ක්‍රීඩකයන් වැඩිම කණ්ඩායම බවට පත්ව ඇත. මේ වනවිට ලෝක කුසලාන සංචාතවට නම් නම් ක…
Read moreකැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා සිදුකරන ලද ප්‍රකාශයට පිලිතුරු දෙන්නේ නම් එසේ කළ යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිං…
Read moreකුසගින්නේ හඬන තම දරුවන්ට ආහාර ලෙස දීමට ගස්ලබු ගෙඩි තුනක් අන්සතු ඉඩමකින් සොරා ගත් පුද්ගලයෙකුට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 50,000ක ඇපයක් හා ශරීර ඇ…
Read moreකොස්ගම හිඟුරල හන්දිය ප්‍රදේශයේදී මාර්ගය ගංවතුරට යට වී තිබේ. ඒ හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල මාර්ගය අවහිර වී ඇත.
Read moreබෙරගල වැල්ලවාය මාර්ගය මේ වන විට අවහිර වී තිබේ. ඒ විහාරගල ප්‍රදේශයෙන් පැති බැම්මක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වීමෙනි. ඒ හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තද…
Read moreරාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කරන ලෙස ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය විසින් අද දිනයේ නිශ්ප්‍රභා කර තිබේ. ත්…
Read moreදේශගුණික විපර්යාසවලට මුහුණු දෙමින් කටුක තත්ත්වයන් යටතේ වුවත් සාර්ථක වගාවක් පවත්වා ගත හැකි අයුරින් මෙරට කෘෂිකර්මය සකස් කරන බව කෘෂිකර්ම හා වැවිල් කර්…
Read moreබදු බර එක් පැත්තකින් ද, ණය බර තව පැත්තකින් ද, පැමිණ බිත්තියට හේත්තු වී සිටින ජනතාවගේ හිස මතට බඩු මිලෙන් පැමිණි බඩු බර ද, පැටවී ඇති බව එක්සත් ජනරජ ප…
Read moreමිනිසුන් බළාපොරොත්තුවෙන සිස්ටම් චේන්ජ් එක සිදුකළ හැක්කේ පෙරළා මිනිස්සුන්ට සේවය කිරීමෙන්ම පමණක් යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග…
Read moreමහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙන් තමන්ට තර්ජන එල්ල වන බවට කාන්තාවක් සිදුකර ඇති පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව …
Read moreවත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යනු එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවැති යුද්දයේදී ඊට සහයෝගය නොදුන් නායකයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම…
Read moreඑළඹෙන අයවැය යෝජනා වලින් සියළුම රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ දමන බව ජනාධිපති ඊයේ(30) කැබිනට් මණ්ඩලයට පවසා තිබේ.එහෙත් එය කොපමණ මුදලකින්ද යන්න පවසා නැති …
Read moreමෙවර අයවැයෙන් රජයේ සේවකයින්ට රු 20000/= වැටුප් වැඩි කිරිමක් ලබාදෙන ලෙසට රජයට බල කරමින් රාජ්‍ය ආයතනවල නිලධාරින් සහ සේවකයින් (30) දින දිවා ආහාර පැයේ …
Read moreලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරඟය ඉන්දියාවේ පුනේ හිදී පැවැත්වින. තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ආරාධනයෙන්…
Read more