ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීමට එන පිරිස නවත්වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබුණත් එය ක්‍රියාත්මක කරීම පොලිස්පතිවරයා විසින් වළක්වා …
Read moreඅන්තර්කාලීන කාලය තුළදී මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කර ඇති මැතිවරණ නීති ප්‍රතිශෝධනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කර සම්මත කර දෙන්නැයි පාර්ලිමේන්තුව…
Read moreඅගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කර සිටි මහින්ද රාජපක්ෂ මහතා ඔහු වටා සිටිමින් ඔහුගේ තනතුරින් වාසි ප්‍රයෝජන ගත් පිරිසකගේ උවමනාව මත එම ඉල්ලා අ…
Read moreගෙලිඔය ඉන්ධනහලට අද දිනයේදී පැමිණි ඩිසල් රැගත් තෙල් සැපයුම් බවුසරයේ ජලය තිබී එය දැනගත් ජනතාව විරෝධතාවයක නිරත වී ඇත. එම විරෝධතාවය පේරාදෙණිය පොලීසිය මැ…
Read moreපසුගිය නම් වෙනිදා ගාලු මුවදොර විරෝධතාවයට පහරදීමට එමින් සිටි පිරිස වලක්වීම සඳහා ජනාධිපතිවරයා තමන්ට නියෝග ලබාදී තිබූ බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස…
Read moreරටේ පවතින ඉන්ධන හිඟය මත වියදම අවම කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයන් වැඩට කැඳවීම සිමා කරන්නේ නම්, ඒ අනුව නිවසේ සිට රාජකාරි කරන සේවකයන්ගේ වැටුප් කප්පාදු ක…
Read moreපාර්ලිමේන්තු නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අද (17) පැවැති ඡන්ද වීමසීමේ දී අජිත් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර තිබෙයි ඒ අනුව අජිත් රාජපක්ෂ මහතා ඡන්ද 109 …
Read more