ලබන 20 වනදා නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළින් තෝරා ගැනීමට අද (15) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇති බව කතානායකවරයා නිවේදනය කරනවා. ඒ අනුව ප…
Read moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර වැඩ බලන ජනාධිපති ධුරයේ දිවුරුම්දී තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ ඔහු මෙලෙස දිවුරුම්ද…
Read moreහෙට (16) වන සෙනසුරාදා දිනයේ පාර්ලිමේන්තුව රැස්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. ජනාධිපතිවරයා මේ වන විට ඉල්ලා අස්වී ඇති බැවින් හෙට (16) දින…
Read moreශ්‍රී ලංකාවේ සත්වැනි විධායක ජනාධිපති ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමාට භාරදුන් බ…
Read moreඉන්ධන රැගත් නෞකා කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 බැග…
Read moreසමගි ජනබලවේගයේ එකඟතාවය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනා ලැබුණ හොත් ජනාධිපති ධුරය බාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ සභාපති …
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය කතානායකවරයා වෙත Email පණිවිඩයක් මඟින් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම …
Read more