පාර්ලිමේන්තුව හෙට (09) පස්වරු 1.00ට රැස්වීමට නියමිතව තිබේ. හෙට දිනයේ ජනපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ ප…
Read moreහෙට (09) දිනයේදී ද පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව හෙට පස්වරු 6.00 සිට රාත්…
Read moreනුවරඑලිය කදපොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් අනවසරෙන් අත්පත් කරගෙන ඇති අක්කර 14 ක ඉඩම ගම්වාසින්ට බෙදා දෙන ලෙස බලකරමින් මිපිලිමාන ප්‍රදේශවාසින් දිස…
Read moreවාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ගල්ගමුව මහ නාන්නේරිය ජලාශයෙන් වී ගොවිතැන් සිදුකරන ගොවින් අද මහ නාන්නේරිය ගොවිජන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිර…
Read moreපිහිටීමට නියමිත සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ හමුවීමට නියමිතය. එම පක…
Read moreහෙට දිනය අරගලකරුවන් ගේ ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර ඇති බවත් ‘අරගලයේ පරපුර’ සංවිධානය සඳහන් කරයි. එහි මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් නානායක්කාර මහතා…
Read moreඅද මධ්‍යම රාත්‍රියේ ක්‍රියා සිට ක්‍රියාත්මක වන පරිදි ලිත්‍රො ගෑස් මිල පහත දමා තිබේ. ඒ අනුව මිල අඩු කර ඇත්තේ මෙසේය. කිලෝග්‍රෑම් 12.5ක – රුපියල් 246ක…
Read more