පිටිගල තල්ගස්වල ප්‍රදේශයේදී ඊයේ (03) සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි තල්ගස්වල පුද්ගලයෙකි. මෙම පුද්ගල…
Read moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…
Read moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන්යානා මෙහෙයුම් සඳහා ගුවන්යානා ඉන්ධන ප්‍රමාණවත් නොවන තත්ත්වයකට පත්ව ඇති බවත් බවද වාර්තා වේ. දෛනිකව ග…
Read moreබස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටන් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය ක…
Read moreපළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මස පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලුම ආසන සංවිධායකවරුන්ට දැනුම් දී තිබේ. එම පක්ෂයේ නිර්මාතෘ හි…
Read moreඉන්ධන අර්බුදය ඇතුලු ත්‍රී රෝද රථ රියදුරන්ට පවතින ගැටලු විසඳීමට තමන් මැදිහත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ අදහස් පළකළේ ත්‍රිරෝද ර…
Read moreඊයේ (02) දිනයේ වාර්තා වූ කොවිඩ් 19 වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 4ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා තහවුරු කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එ…
Read more