ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. වත්මන් බදු වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෙහිදී දීර්ඝ වශයෙන් විවරණ…
Read moreප්‍රදේශ කිහිපයකට සිකුරාදා(21) දිනයේ පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන …
Read moreකල්බදු වාරික ගෙවීමට ලබන දෙසැම්බර් මස දක්වා සහන කාලයක් ලබා නොදුනහොත් ලබන 25 වන දායින් පසු වර්ජනයකට අවතීර්ණ වන බව බස් සංගම් පවසයි. සමස්ත ලංකා පෞද්ගලි…
Read moreඅලෙවියෙන් පසු මුදල් දෙන බව පවසා රට වටා සිටින පුද්ගලයන්ගෙන් වාහන ලබාගෙන කෝටි ගණනින් වංචා කළ බව කියන මහනුවර ප්‍රධාන පෙළේ වාහන අලෙවිසල් හිමිකරුවකුගේ ප…
Read moreරටේ ජනතාවගේ අදායමෙන් 75%ක් ආහාර සඳහා වියදම් වන බව ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ දී …
Read moreඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධනය පනත් පාර්ලිමේන්තුවේ සම්මත විමත් සමග ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට මෙරට බලශක්ති ක්ෂේත්රයට ප්රවේශවීමට හැකි …
Read moreඅටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ(19) රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම …
Read more