13 වන ව්‍යවස්ථා සංශෝධනය මෙරට ආණ්ඩුකම ව්‍යවස්ථාව කොටසක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එනිසා එය මඟහැර යා නොහැකි බව පැවසූ ඔහු රටේ අභි…
Read moreඋඩවලව ජලාශය සිඳී යාමෙන් අසරණ වූ ගොවි පවුල් 45,000කට පමණ සමනලවැව ජලාශය මගින් ජලය ලබා දීමේ කැබිනට් තීරණය ගැනීමට ආණ්ඩුව දින 15ක කාලයක් ගත් බවත් “ගොවිය…
Read moreකෘෂිකාර්මික කටයුතු සඳහා සමනල වැවේ ජල ධාරිතාව උඩවලව ජලාශයට නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ දිනයේ අනුමැතිය දී ඇත. එහිදී මුදා හරිනු ලබන ජලයෙන් උපරිම …
Read moreතමන් සමගි ජන බලවේග දේශපාලනයෙන් ඉවත් වන බවට එම පක්ෂය මහරගම සම සංවිධායක රංගන ශිල්පී රොඩ්නි ප්‍රෙෂර් මහතා සඳහන් කර තිබේ. මහරගමදී පැවති රැස්වීමකදී ඒ මහ…
Read moreත්‍රීකුණාමලය හා දඹුල්ල නගර කේන්ද්‍ර කරගනිමින් සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමට අදාළව තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ මූලික සැලසුම් සැකසීමේ කටයුත…
Read moreනියගයෙන් පීඩාවට පත් ගොවීන්ට සමනල වැව සිට උඩවලව ජලාශය දක්වා ජලය නිකුත් කිරීමට ගත් තීරණය වෙනුවන් ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට තමා ස්තුති කරන බව ශ…
Read moreමෙරට දීර්ඝතම ගංගාව වන මහවැලි ගංගාවද දැඩි වියළි කාළගුණය හේතුවෙන් සිඳී යාමට ලක්ව තිබේ. මේ හේතුවෙන් ද ලක්ෂ ගණනක ජනතාවක් පානය ජල අර්බුදයට මුහුණ දෙමින්…
Read more