තමන් ආණ්ඩුකාර තනතුරෙන් ඉල්ලා අස්වන බවට පැතිර යන පුවත් පදනම් විරහිත සහ අසත්‍ය බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතා පවසයි. …
Read moreපහුගිය කාලේ සිදු වූ දූෂිත ක්‍රියා නිසා රටට අහිමි වූයේ රටේ මූලික මහජන අවශ්‍යතා ඉටු කිරීමට තිබූ මුදල් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරය…
Read moreපොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) විසින් රාජ්‍ය ආයතන 457ක දූෂණ වංචා සහ අක්‍රමිකතා සොයා ගැනීම සඳහා විමර්ශන වේගවත් කිරීමට තීරණය…
Read moreවිනිවිද භාවයෙන් තොරව සිදුවන අවිධිමත් විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබ…
Read moreආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (28) පස්වරුවේ නම් කළේය. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුග…
Read moreශ්‍රී ලංකාවේ පාසල්වල, විශේෂයෙන්ම ග්‍රාමීය සහ අවම ප්‍රතිපාදන ලබන රජයේ පාසල්වල සනීපාරක්ෂක තත්ත්වය මෙරට දිගු කලක සිට පවතින දැවෙන ගැටලුවකි. බොහෝ පාසල් …
Read moreහිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ක්ලාක්, සමේ පිළිකා රෝගී තත්ත්වයක් පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකර තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නි…
Read more