නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම පිළිගත නොහැකි බවත් එය නීතිවිරෝධී බවත් ගාළු මුවදොර විරෝධතාකරුවෝ සඳහන් කරති. අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය…
Read moreඇමැති මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ පූර්ණ බලය නව අගමැති ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා සතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු ඇමැති මණ්ඩලයට ඊයේ (…
Read moreදිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය අද (13) උදෑසන 6.00ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසයි. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ නැවත අද පස්වරු 2.00ට පැනවෙන …
Read moreහිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ට්විට පණිවිඩයක් නිකුත් කරමින් නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සුභපැතුම් එක්කර තිබෙනවා. මුහුණදී …
Read moreමැයි 09 වනදා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය අසල ප්රචණ්ඩ සිදුවීම්වලට අදාළව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු 16 දෙනෙකුට විදෙස් ගමන් තහණමක් පණවා ති…
Read moreඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙ…
Read moreරනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර, ජනාධිපතිවරයා කිරීම උත්සාහ කරන්න දෙයට වඩා වෙනස් දෙයක් බෞද්ධ ස්වාමීන් වහන්සේලා සහ පූජකවරුන් ඉල්…
Read more