අහංගම, පංචාලිය ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ. මියගිය පුද්ගලයා දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි …
Read moreඉදිරියේදී දෙහිවල සත්වෝද්‍යානයේ ආහාර අර්බුදයක් ඇතිවුවහොත් වැඩි ගහනයක් සහිත සතුන් දරුණු සතුන් නොගැවසෙන අභයභූමි ප්‍රදේශයන්ට මුදාහැරීමට තීරණය කර ඇති බ…
Read moreරාජ්‍ය සේවක විශ්‍රාම යාමේ වයස වසර තුනකින් අඩු කිරීමට ආණ්ඩුව යෝජනා කර ඇත. මේ වන විට රාජ්‍ය සේවක විශ්‍රාම යාමේ වයස අවුරුදු හැටපහකි. එය අවුරුදු හැට දෙ…
Read moreවර්තමානයේ මහ බැංකුවේ තීරණවලට තමා මැදිහත් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මහ බැංකුවට ස්වාධීනව තීරණ ගැනී…
Read moreරුසියානු එරෝෆ්ලෝට් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත වාණිජ ගුවන් ගමන් අත්හිටුවා තිබේ. ඒ, එරෝෆ්ලෝට් ගුවන් සේවයට අයත් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාල…
Read moreඇමරිකාවේ ටෙක්සාස්හි පවති ලෝන්ස් ස්ටාර් ක්න්ෆරන්ස් තරගාවලියේ උස පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකාවේ උෂාන් තිවංක රන් පදක්කම දිනාගැනීමට සමත් වුනා. එහිදී ඔහු දැ…
Read moreද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම්පත්‍ර 22,388 ලැබී ඇතත් විවිධ හේතු මත ඒවායේ කටයුතු නිම කිරීම ප්‍රමාද වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක ස…
Read more