අගමැති කාර්යාලය අසළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනා…
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් යානාවක් ලබාදුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අදාළ ගුවන්…
Read moreගෝඨාභය රාජපක්ෂ අද (13) අළුයම මාලදිවයින සිට පැමිණි හමුදා ජෙට් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ වේලාව…
Read moreගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ට අත්සන තබා ඇති බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි. ජූලි මස 13 දිනට එනම් හෙට දින සිට බලපැවැත…
Read moreඅද අලුයම විදෙස්ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපලට පැමිණි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විරෝධයක් එල්ල වී ඇත. අගාමන විගමන නිලධාරින් විසින් …
Read moreගාලුමෝදර අරගලකරුවන් යනු තම පක්ෂයේ අනු සංවිධාන සහිත පිරිසක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. සමාජවාදී තරුණ සංගමය, සමාජවා…
Read moreනව ජනාධිපතිවරයා ලෙස කවුරුන් පත්වුවද ඔහු අරගලයේ අභිලාෂයන් සමග සම්මුතිගත විය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් කුමාර ගුණ…
Read more