අගමැති කාර්යාලයේ ආරක්ෂාව දැඩි කරයි
බස්නාහිර පළාතට ඇඳිරි නීතිය සහ රට පුරා හදිසි නීතිය පැනවේ..
අගමැති කාර්යාලය අසළ සිටි විරෝධතාකරුවන් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක්..
ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිටව ගිය බව ගුවන් හමුදාව තහවුරු කරයි..
ගෝඨාභය රටින් පිටව යයි..
ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වේ.. ලිපියට අත්සන තබයි..
රටින් පනින්න ගිය බැසිල් කටුනායකදී ආපසු පන්නා දමයි..