නඩත්තු කටයුතු හේතුවෙන් නතර කර තිබු නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද (23) ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතව තිබේ. ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු…
Read moreපවතින අධික වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (22) දිනයේදී නිකුත්කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව කළුත…
Read moreඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නීති විරෝධි ලෙස රත්‍රං රැගෙන ඒමේ ජාවාරමේ වර්ධනයක් පෙන්නුම් කරන බව රේගුව වාර්තා කරයි. මාසයක කාලය තුළ පමණක් එවැනි සිද්ධීන්…
Read moreවිදේශ ආයෝජන ලබා නොගෙන රට දියුණු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. රට ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි මාස කිහිපයේ ආණ්ඩුවේ යාන්ත්‍රණය කණපිට හ…
Read moreදින කිහිපයක සිට දිවයින පුරා ඇද හැලෙන තද වැසි තත්ත්වය හේතුවෙන් හටගෙන ඇති ආපදා තත්ත්වයෙන් පවුල් 1298කට බලපෑම් එල්ල වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…
Read moreපසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාළව ගෙවිය යුතු මුදල් වලින් කොටසක් ගෙවීමට නියමිත බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි. …
Read moreඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය යටතේ සහභාගී වූ පළමු තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණි. ඒ අයර්…
Read more