දුම්රිය, බස් රථ, පාසල් වෑන් හා ටැක්සි සේවා ඇතුළු මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම හරහා මගී පහසුව ඇති කිරීම පිළිබඳව ආර්ථිකය ස්ථා…
Read moreඅධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 30 වැනිදාට පෙර නිකුත් කිරීමට හැකි බව විභාග කොමසාරිස් එල්. එම්. ඩී. ධර්මසේන පවසයි. විභාග …
Read moreරාජගිරියේ පෞද්ගලික රෝහලකදී සිදුකර තිබෙන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් නියාමන ඒකකයේ අධ්…
Read moreඅද(23) පැවැති අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලය බෙදීම සම්බන්ධයෙන් සියලු පක්ෂ සමග සාකච්ජා කිරීමට සූදානම් බව පාර්ලමේන්තු…
Read moreපාසල් ගුරුවරියන් සඳහා සාරිය අනිවාර්ය කරමින් අද (23) චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් නිහාල් රණසිංහ පවසයි. පසු ගිය දි…
Read moreමේ වනවිට සේවයෙන් ඉවත්කර ඇතැයි සඳහන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා වන ඊ. කේ කුෂාන් මීට පෙර ද මූල්‍ය වංචාවන්ට ද හසු වී ඇති බවට…
Read moreරට ස්ථාවර වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේදීය. එමෙන්ම තවත් …
Read more