චීනයෙන් මාසයක් තුළ කොවිඩ් මරණ 60,000ක් වාර්තා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. දැඩි කොවිඩ් සංචරණ සීමා පිළිපැදීම අත්හිටුවීමට එරට බලධාරීන් තීරණය කි…
Read moreඉදිරි වසර කිහිපය තුළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. යාපනයේ තෛපොංගල් …
Read moreශ්‍රී ලංකා - ඉන්දීය අවසන් එක්දින තරගය ලකුණු 317ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනා ඉන්දීය කණ්ඩායම පළමුවෙන් …
Read moreහිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහි නඩු තීන්දුව මේ රට පාලනය කිරීමට පත්වෙන සියලු නායකයින්ට ආදර්ශයක් වන බව දඹාන ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් …
Read moreහින්දු භක්තිකයින් උත්සවශ්‍රියෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබේ. “අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුත වෙයි. අස්වනු කපා වියළා ගන්නට උ…
Read moreදින තුනහමාරකට පමණක් ප්‍රමාණවත් නැප්තා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදී තිබේ. මුදල් ගෙවීමකින් තොරව ලංකා විදුලිබල මණ්ඩලයට…
Read moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වීමට නියමිතයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් …
Read more