ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංග එන්න එන්නම පහතට වැටෙයි.
මම එක එක ජාවාරම්කාරයන්ගෙන් සල්ලි අරන් තැන් තැන් වල බඩු බෙදන්නේ නෑ.
"පිට ඉඳන් ඕනිම කෙනෙක්ට ඕනිම දෙයක් කියන්න පුළුවන්." හිටපු ක්‍රීඩා ඇමතිවරයාගේ චෝදනාවට 20-20 නායක වනිඳුගෙන් සැර උත්තරයක්.
අපේ පන්දු යැවීම ගොඩක් හොඳයි, ඒත් පිතිකරණය හොදට තිබ්බේ නෑ .
පියුමිගේ ගිණුම් 19 ක වාර්තා කැඳවන්න අධිකරණ නියෝගයක්.
මං IPL එකේදි නුවන් තුශාරට කොන්දේසියක් දැම්මා එයාට මෙතන ඉන්න ඕන නම් දවසට ඕවර හතක් දාන්න ඕන කියලා – ලසිත් මාලිංග
දෙවැනි තරගයද ජයගත් ශ්‍රි ලංකා කාන්තාවො කල්තියාම තරගාවලිය ජයගනී.