බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක තිරිංග ක්‍රියාවිරහිත වී ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුර සමත්ව තිබේ. රියදුර…
Read moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්…
Read moreභික්ෂු හැදුනුම්පත් සහිතව තරුණයන් හය දෙනෙකු මහනුවර නගරය මධ්‍යයේ බීමතින් සිටි දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මහනුවර පොලිසියට රැගෙන විත්…
Read moreමැතිවරණ රාජකාරි වලට අවශ්‍ය ඉන්ධන නොලැබීම මත කැඳවා ඇති පළාත් පාලන මැතිවරණ කටයුතු සිදුකිරීම දැඩි ගැටළුකාරි තත්වයකට පත්ව තිබේ. මැතිවරණ රාජකාරි සඳහා දි…
Read moreසමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ට එම පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. සමගි ජන බලවේගයේ නාය…
Read moreතොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ පවතින බුද්ධි ගලනය, රටට අභියෝගයක් බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මීට විසඳුමක් …
Read moreසිංහල සංස්කෘතික ආයතනය පවත්වාගෙන යාම සහ එහි ඉදිරි කටයුතු වෙනුවෙන් සුදුසු අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ …
Read moreනිදහස් ජනතා පෙරමුණ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම 30 දින මහනුවර ශ්‍රී දළඳා මාළිගය වෙත ගොස් දළඳා වහන්සෙ වැඳපුදා ගෙන එළඹෙන පාළාත් පාලන මැතිවරණය ඉලක්ක කරග…
Read moreව්‍යවස්ථාදායක සභාවේ රහස්‍ය භාවය රැකීමට පොරොන්දු වුවත් ජනතාවගේ ප්රජාතන්ත්රීය අයිතිය උල්ලංඝනය කරන ව්‍යවස්ථාදායක සභාවේ අනීතික ක්‍රියා අනුමත කළ නොහැක…
Read moreරාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට කටයුතු නොකළහොත් මෙරට ණයහිමි රටවල් සහ ආයතන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහයෝගය ලබා නොදෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්…
Read moreපළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය පළමු ජන රැලිය කුරුණෑගලදී අමතමින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය. බොහෝ දෙනෙක් මගෙන් ඇ…
Read moreමැතිවරණ කොමිසමේ සාමාජිකයකුගේ නිවසට රාත්‍රියේ ගිය අයෙකු පින්තූර ගෙන ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කරයි. මැතිවරණ කොමිසමේ ස…
Read moreමෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට නම් තවදුරටත් කැපකිරීම් කළ යුතු බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. එසේ කටයුතු කළහොත් කෙටි කලකින්…
Read moreවිදෙස් විනිමය ඉපැයීම තුළින් ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කළ හැකි ප්‍රභලතම ක්ෂේත්රය සංචාරක කර්මාන්තය බැවින් එහි අභිවෘද්ධිය වෙනුවෙන් නවමු පියවර ගන්…
Read moreඅද වන විට ඉන්ධන ගෑස් පෝලිම් නැතිව ලබාගත හැකිව ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. දැන් හරිනම් මිනිස්සු වඳින්න ඕන…
Read moreමෙරට ජංගම දුරකථන ව්‍යාපාරයන් කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි දුරකථන ආනයන හා විකිණුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති සමිත සෙනරත් මහතා පෙන්වා දෙ…
Read moreකතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ ව්‍යවස්ථා සභාව දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. ස්වාධීන කොමිෂන් සභාවලට නියෝජිතයින් …
Read moreනිදහස් ජනතා සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් කොළඹ දී පැවැත් වූ රැස්වීමට එහි සාමාජික පක්ෂයක නායකයකු වන …
Read moreඑළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනහමු පැවැත්වීම සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බරපතළ අර්බුදයකට මුහුණ පා ඇත. දැනටමත් සමගි ජන බලවේ…
Read moreමෙම වසරේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව නොවැක් ජොකොව්ච් විසින් හිමිකරගෙන තිබෙනවා. ඒ ඔහුගේ ප්‍රතිවාදියා වූ ග්‍රීසියේ ස්ටෙෆානෝස් සිසිපාස් පරාජය කරම…
Read moreමේ අපුරු සමීක්ෂණයේ පුදුමය දනවනම සොයා ගැනීම වන්නේ කුමක් ද කියා ඔබ දන්නවද ? කිසියම් විවාහක සහකාරියක් වෙනත් පුරුෂයෙකු සමග අනියම් සම්බන්ධතාවයක් ගොඩ නගා…
Read moreරාජපක්ෂ පාලනයට වැරදුණු ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයා ලෙස කටයුතු කළ කුමාරසිරි හෙට්ටිගේ මහතා …
Read moreමීගමුව ප්‍රදේශයේ පිහිටි තරු පහේ හෝටලයක බූරුවා ගසමින් සිටි ප්‍රභූන් ඇතුළු ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් විසි එක් දෙනකු වලාන මධ්‍යම දුෂණ ඒකකයේ පොලිස් කණ්ඩා…
Read moreජාතික නිදහස් දින උත්සවය සැමරිමට මහ භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරනවා සේම පළාත් පාලන මැතිවරණයත් පැවැත්විමට මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙස සමග…
Read more“වසර 75ක් විවිධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළත් අපි දියුණුව සම්බන්ධයෙන් මූලික ගැටලුව හඳුනා නොගත් ජාතියක් “ යයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය …
Read moreදෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත. පුල්මුඩේ ප්‍රදේශයේදී මෙම ගැටුම ඇතිවී ඇත්තේ ඉඩම් ආරවුලක් මුල් කරගනිමිනි. අවුර…
Read moreමහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මීළඟ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන ව…
Read moreඋතුරු පළාතේ තල් වගාව ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තල් සංවර්ධන මණ්ඩලය පියවර ගෙන තිබේ. තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති, ක්‍රිෂාන්ත පතිරාජ ස…
Read moreපසුගිය වසරේ වැඩිම ලාදුරු රෝගින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වීම විශේෂත්වයකි. ලාදුරු රෝගය මැඩපැවැත්වීමේ අරමුණින් නම් කර ඇති ලෝක…
Read more