තෙල් ගෑස් වගේ විදුලියත් නැතිවන ලකුණු
නාඩු සහල් කිලෝව තුන්සීයට යයි…
සියළුම පාසැල් වසා දැමේ….
ණයට ගත් ඉන්ධනවල මුදල් ගෙවන තුරු නැවත ඉන්ධන දෙන්න බෑ…- ප‍්‍රධාන සැපයුම්කරුවන් දැනුම් දෙති..
ඩොලර්වලට ඉන්ධන නිකුතුව අරඹයි..- බලශක්ති ඇමති රටට කියයි…
ඉන්ධන ගෙන්වීම අර්බුදයක්.. ඇමති ධුරයෙන් ඉවත් වෙන්න සූදානම් බව කංචන කියයි…
ඉන්ධනහලක ගාලගෝටියක්.. පොලිසියට, හමුදාවටත් ගල් ගහයි.. තෙල් බෙදිල්ල නවතා දමයි…