ගෝඨාභය හා රනිල්ගේ අණ ක්‍රියාත්මක කරන්න පෙර දෙවරක් හිතන්න..
ජාතික රූපවාහිනී සේවයේ විකාශන කටයුතු නවතී..
වැඩබලන ජනපති "රනිල් වික්‍රමසිංහ"
කොළඹ දැඩි උණුසුම් තත්වයක්. හෙලිකොප්ටර් යානා කිහිපයක් සැරිසරයි..
ඇඳිරිනීතියෙන් අපහසුතාවයට පත්වූ කොළඹට ආ ජනතාවට ගෙදර යන්න කෝච්චි වැඩ..
අගමැති කාර්යාලයේ ආරක්ෂාව දැඩි කරයි
බස්නාහිර පළාතට ඇඳිරි නීතිය සහ රට පුරා හදිසි නීතිය පැනවේ..