සමගි ජනබලවේගයේ එකඟතාවය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනා ලැබුණ හොත් ජනාධිපති ධුරය බාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ සභාපති …
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය කතානායකවරයා වෙත Email පණිවිඩයක් මඟින් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම …
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගත් ගුවන් යානය සිංගප්පූරුවට ගොඩබස්වා ඇති බව AFP ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා. අද දහවල් සෞදි ගුවන් සේවයට අයත් ගුවන් …
Read moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල යන අය හෙට දින දක්වා විදේශගතවීමක් නො…
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් (SV788) සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව මාලදිවයිනේ මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඔහ…
Read moreවහාම ක්‍රියාත්මක වන පරිදි අද (14) දහවල් 12 සිට හෙට (15) අළුයම 5 දක්වා දිවයින පුරා ඇඳිරිනීතිය පැනවෙන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේ…
Read moreජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බවට සමාජ මාධ්‍යයේ හුවමාරු වන ලිපිය ව්‍යාජ ලිපියක් බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය …
Read more