ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්ථික අර්බුදය ගැන සියලුම ණය දෙන රටවල් එක්ව සාකච්ඡා කිරීම වැදගත් බව ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki මහතා ප්‍රකාශ කරයි. …
Read moreතෙල් සංස්ථාව පුද්ගලීකරණය කිරීම පසුපස කොමිස් මුදලක් ගනුදෙනු වෙන බවට සැකයක් මතුව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුබද…
Read moreපසුගිය මැයි 09 වැනිදා රටපුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මැද ගිනි තැබීමට ලක් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ නිවසට…
Read moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද පැවැත්වූ විරෝධාතාවට මරදානේදී පොලිසිය අධි පීඩන ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර තිබේ…
Read moreපොලිස් කොස්තාපල්වරියකට අතවර කළ බව කියන පොලිස් ස්ථානාධිපතිවරයකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ සෙවනගල පොලිසියේ ස්ථාන…
Read moreපැල්මඩුල්ල බඹරබොටුව මාරපන විවිධ සේවා සමුපකාර සමිතියේ කොට්ඨාශ සඳහා සාමාජිකයන් තෝරා ගැනීමට පෙර පැවති නිලවරණයෙන් සමගි ජන බලවේගය නියෝජනය කල කණ්ඩායම ජයග…
Read moreපාන් ගෙඩියක් මිලට ගෙන එය ඇල් වතුරේ පොඟවා කමින් සිටී අයෙකු මියගොස් ඇති බව ඇල්පිටිය පොලිසිය සඳහන් කරයි. ප්‍රදේශයේ පදිංචි හැත්තෑ පස් හැවිරිදි අයෙක් ම…
Read more