පරිසර අධිකාරියේ සභාපති ලෙස සුපුන් එස්.පතිරගේ පත් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම කර ඇත.
Read more22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද (21) පැවැත්වුණි. ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂ…
Read moreසැප්තැම්බර් මාසය සඳහා උද්ධමනය 73.2% දක්වා වැඩිවී තිබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය. අගෝස්තු මාසයේදී උද්ධමනය 70.2%ක් ලෙස පැවතුනි. මේ …
Read moreපන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීමට B කාණ්ඩයේ සිම්බාබ්වේ කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් විය. ඒ,…
Read moreමේ වන විට ඔස්ට්‍රේලියාවේ පවතින ශීත දේශගුණික තත්වය ක්‍රීඩකයින් ආබාධයකට ලක්වීමට හේතුවක් විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති ජ්‍යෙෂ්…
Read moreහිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වහා ම ක්‍රියාත්මක වන පරිදි වසර පහකට අහෝසි කිරීමට එරට මැතිවරණ කොමිසම, ඒකමතික තීරණයක…
Read moreදීපවාලී උත්සවය වෙනුවෙන් ලබන අඟහරුවාදා (25) සියලු දෙමළ පාසල්වලට නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ. එම නිවාඩු දිනය වෙනුවෙන් 29 වන සෙනසුරාදා පාසල් පැවැත්ව…
Read more