සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට තමා අකමැති බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග පවසයි. ඔහු මෙම අදහස් පළ කළ…
Read moreවැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (16) සවස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාව හමුවීමට නියමිතව බව වාර්තා වේ. සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින…
Read moreඅද වන විට ලෝකයේ මෙන්ම ආසියාවේද සිටින බලවත්ම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධ…
Read moreරෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදුකළ ඉල්ලීම…
Read moreඅද (16) අලුයම අවසන් වූ යුක්තිය පැය 24ක මෙහෙයුම තුළදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 877 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. එහිදී හෙරොයින් ග…
Read moreසංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (16) පැවැත්වීමට නියමිත අතර මෙය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක…
Read moreමෝදර - රන්දිය උයන ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රී සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් කොලබ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය. මෙලෙස …
Read more