ජනාධිපති ගෝඨාභය ඉල්ලා අස්වීමට තීරණය කරයි?
යුද්ධ හමුදාවේ සාමාජිකයින් පිරිසක් අරගලකරුවන්ට සහාය පළකරයි
පොලිස් නිලධාරියෙක් අරගලයට එක්වෙයි
සජිත් රෝහල් ගත කරයි
රාජිතට විරෝධතාකරුවන් පහර දෙති.. රාජිත පලා යයි…
විරෝධතාකරුවෝ ජනාධිපති මාවතේ සියළු බැරියර් බිද දමති.. ජනාධිපති මන්දිරියේ අවසන් ගේට්ටුව කඩමින්…
පොලිස් ජලප්‍රහාරක රථයක් අරගලකරුවන් අතට