මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාවත් සමඟ පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 5ක් විවෘත කර තිබේ. එමගින් තත්ත්පරයට ඝණ අඩි 17,500ක් ජලය මුදා හැරෙන බැවින් ජලාශයේ පහළ…
Read moreමේ දිනවල වයිරස් උණ පැතිර යන බැවින් වෛද්‍ය උපදෙස්වලින් තොරව හිතුමතේට ප්‍රතිකාර ලබා නොගන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත…
Read moreගාලු මුවදොර අරගල භූමියේ තිබී අහුලාගත් බව කියන ටී-56 ජීවඋණ්ඩ 30ක් අඩංගු පතුරොම් ගැබක් සමග පෙදරේරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්ඩංගුවට ගෙන ඇත්තේ, …
Read moreවර්තමානයේ පවතින පිටි හිඟයට වගකිව යුත්තේ වර්තමාන වෙළඳ අමාත්‍යවරයා බව අනුරාධපුර දිස්ත්‍රික් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්දික අනුර කුමාර පවසනවා.…
Read moreදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කැලණි, ක…
Read moreමීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ මහඔයෙන් නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ ජාවාරම මහ පරිමාණයෙන් යළිත් ආරම්භ කර තිබේ. මෙම වැලි ජාවාරම සිදු කෙරෙන්නේ බස්නාහි…
Read moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (06) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර…
Read more