සුහුරු තාක්ෂණ සේවා මගින් ඩොලර් බිලියන පහක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.…
Read moreපාස්කු ප්‍රහාරය වැනි ඛේදවාචකයක් නැවත ඇති වීමට කිසිදු ඉඩ නොතබා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. …
Read moreලංකාවේ අවසානයට ඡන්ද බලය උරගා බැලුවේ 2020 වසරේ පැවති මහමැතිවරණයෙන් වේ. එහිදී ලංකාවෙන්ම රනිල් ඇතුළු එජාපයට ලැබුනේ ලක්ෂ 3 කට අඩු බලයකි. ජනාධිපතිවරණයට ප…
Read moreහදිසි අනතුරකින් මිය ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ විනය මණ්ඩලයේ සමාජිකවක් ලෙස…
Read moreපසුගිය ජනාධිපතිවරණයේ දී 69 ලක්ෂයක් මිනිස්සු ඡන්දය දුන්නෙ බැසිල්ට නෙමේ.නාමල්ටත් නෙමේ.යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ නම් වූ යුග පුරුෂයාටයි.ඔහුට අපේ ව…
Read moreඅපේ ජීවිතේ සිද්ධ වෙන ගොඩක් දේවල් කලින් කියන්න බෑ.. කොහොම වුණත් ඒ වෙන හැම දේකටම මුහුණ දෙන්න ඕනම කෙනෙක්ට ශක්තියක් තියෙන්න ඕන.. මේ කියන්න යන්නේ අන්න ඒ …
Read moreමෙයට මාස පහකට පමණ ඉහතදී රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් ඇහැළියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ මරණය ඇතුළු සිද්ධි …
Read moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති …
Read moreපොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයේ බැසිල් රාජපක්ෂ සිටියේ නම් වඩාත් හොඳ බවත් ,නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තව කල් තිබෙන බවත් ඇමති ප්‍රසන්…
Read moreවත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය . ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක…
Read moreනීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103ක් හෙවත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්…
Read moreශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව වන අතර ඒ වෙනුවෙන් රජයෙන් සියලු දායකත්වය ලබා දෙන බව ජනාධිපති රනිල්…
Read moreදේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්…
Read moreමෙවර ඉන්දීය ප්‍රිමිය ලීගයේ වැඩිපුරම අවධානය දිනාගත් කණ්ඩායම වන්නේ හර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වයෙන් තරග වදින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. මෙවර මුම්බාය…
Read moreඇමෙරිකන් බිලියනපති වූ ව්‍යාපාරික, සෑම් බෑන්ක්මන් ෆ්රයිඞ් ට වසර 25 ක සිරදඬුවමක් නියම විය. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් න…
Read moreසෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආ…
Read moreආසියාව සඳහා වූ බොආඕ සංසදයේ වාර්ෂික සම්මන්ත්‍රණය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගීවී තිබේ. චීනයේ හයිනන් නුවර පැවැති මෙම සම්මන්ත්‍රණයට එක්ව…
Read moreප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9දෙනා අප්‍රේල් මස 8 වනදා දක්වා තවදුරටත් රක්ෂ…
Read moreපාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්රාත…
Read moreග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී. මේවනවිට පොලිසිය සහ …
Read moreමතීෂ පතිරණ මේ දිනවල සිටින්නේ ඉන්දියානු ප්‍රිමිය ලීගයට සහභාගී වෙලා. ඔහු එහි දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබනවා. ආබාධයකට ලක් ව සිටි…
Read moreඉදිරියේදී නිර්මාණය කෙරෙන නව සන්ධානය යටතේ ජනාධිපති අපේක්ෂකය දුනහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පි රණවක මහතා පැවසීය. රට …
Read moreජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්සයක දඩයක් කොළඹ මහාධිකරණ වින…
Read moreවිපක්ෂයේ කණ්ඩායම්වලට සටන් පාඨ නැති නිසා ආණ්ඩුව මැතිවරණ කල්දමන බවට සාවද්‍ය ප්‍රචාර ගෙන යමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරතව සිටින බව පාර්ලිමේන්තු ම…
Read moreඉදිරි ජනාධිපතිවරණය 1977පැවති මහමැතිවරණය මෙන් සම්පූර්ණ යුගයක් වෙනස් කරන මැතිවරණයක් වනු ඇතැයි නිදහස ජනතා සභාවේ මහාචාර්ය චරිත හේරත් මාධ්‍ය හමුවක් පවත්වම…
Read moreඉදිරි කාලය දේශපාලනයේ නොසිතු විරූ වෙනස්කම් සිදු වෙන බවට ඉඟි තමයි මේ. නාමල් රාජපක්ෂ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත් කර තිබෙනවා. එම පක්ෂයේ විධායක…
Read moreදරුවන්ට ඉගැන්වීම සඳහා කුරුලු කූඩුවක්ද රැගෙන පාසලට එන්නැයි තඹුත්තේගම අධයාපන කලාපයේ පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියක් විසින් යොමු කළ වට්සප් පණිවිඩයකට ප්…
Read moreශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩක ශකීබ් අල් හසන් ව කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේ…
Read moreහංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන තරුවක්. ඒ වගේම පියුමි හංසමාලි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් …
Read moreපාලකයො ඡන්ද කල්දැම්මොත් මහජනතාව මහපාරට ඇවිත් ඒවට උත්තර දෙයි .ඡන්ද කල්දාන්න කිසි ලෙසකින් ඉඩ දෙන්න එපා.එහෙම උනොත් මමත් පාරට එනව.හැබැයි ප්රචන්ඩත්වයෙන්…
Read moreහමාස් නායක ඉස්මයිල් හනියේ අද (26) ඉරානයට යෑමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉරාන බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ඔහු එරටට යන බව සඳහන් …
Read moreකොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව ඝාතනය කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලි…
Read moreප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්ත්වයෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතු…
Read moreඅඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු ප්…
Read moreමෙරට ධනය හොරා කෑ සියළුම දෙනා තම පක්ෂය බලයට ආ විගස අත්අඩංගුවට ගන්නා බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි. එම හොර නඩය අත්අඩංගුවට ගැනීමට සඳහා…
Read moreමේ ආර්ථික අර්බුදය නිවැරදිව විග්රහ කරගත් කිසිවෙකුට IMF වන්දනා කරන්න බැහැ .අද රනිල් වික්රමසිංහත්,සජිත් ප්‍රේමදාසත්,අනුර කුමාරත් යන්නේ IMF වන්දනාවේ. …
Read more