මේජර් ජෙනරාල් විකුම් ලියනගේ නව යුද්ධ හමුදාපති ධුරයට පත් කර තිබෙන අතර ඊට අදාළ පත්වීමේ ලිපිය අද (31) දින කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා…
Read moreගාලුමුවදොර අරගලයට එල්ල වු ප්‍රහාරයේ දී බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් තමන් ඉටුකළ යුතු සියලු රාජකාරි හා වගකීම් නොපිරිහෙළා…
Read moreමේක කොළඹ කතාවක් වුණත් 'කොළඹට විතරක්' අයිති නෙවෙයි. කොළඹ කියන්නෙ අතිශය ජරා ජීර්ණ තෝතැන්නක්... ඒත් මේක ඇතුළේ සුන්දරයි කියන මිනිස්සු ටිකකුත් ඉ…
Read moreජාතික නිවාස අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා හට ලබා දී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. පා.ම. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා ඇ…
Read moreකටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තය මේ දිනවල කාර්ය බහුල ස්වභාවයක් දරන බව ගුවන්තොටුපල නිලධාරීන් කියති. නමුත් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ පර්යන්තය එතරම…
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ. නීති විරෝධී ආකාරයෙන් වි…
Read moreදිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ අධික වර්ෂාපතනයක් පවතින බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශ කීපයක් ම ජලයෙන් යටවී තිබෙනවා. මේ අතර කොළඹ නගරයට ඇදහැලු…
Read moreබදු පනත් කිහිපයක් සංශෝධනය කිරීමට අවශ්‍ය පනත් කෙටුම්පත් සැකසීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව පහත දැක්වෙන බදු පනත් සංශෝධනයට අදාළව කෙටු…
Read moreඑම හදවත්සැත්කම් සඳහා ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය මෙයට හේතුවී ඇති බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පැවසීය. සාමන්‍යයෙන් දෛනිකව රෝහලේ බයිපාස් හදවත් …
Read moreඅවිස්සාවේල්ල සහ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක් සහ සිසුවියක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් අරඹා ඇත. අව…
Read moreඉදිරි මාස කිහිපයේදී ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700ක ලබාදෙන බවට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව…
Read moreදින 08කට පසුව අද (31) දිනයේ ගෑස් වෙළෙඳපොළ ට නිකුත් කිරීමට නියමිතව තිබේ. ලිට්රෝ සමාගම සඳහන් කළේ, අද දිනයේ සිට ලබන සිකුරාදා දක්වා දෛනිකව ගෑස් සිලින්…
Read moreශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම සඳහා සහය දෙන බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට ප…
Read moreබරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය අද (31 වැනිදා) පැහැදිලි කරන ලෙස දන…
Read moreපාර්ලිමේන්තුවේ බලය මේ මොහොතේ කපුටා අතේ තිබෙන බව පිළිගන්නා නමුත් විසි එක්වැනි සංශෝධනය මගින් පාර්ලිමේන්තුවත් රටත් කපුටු ග්රහණයෙන් මුදවා ගන්නා බව පිව…
Read moreආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙ…
Read moreබණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ දී පෙරේදා (28) දිනයේ දී ඝාතනය ලක් වූ 09 හැවිරිදි ෆාතිමා අයිෂා අක්රම් දැරිය දූෂණයට ලක් වී නැති බව පශ්චාත් මරණ පරීක්ෂණ වා…
Read moreප්‍රබල සමාජ ක්‍රියාකාරිකයෙකු හා සාමකාමී අරගල විරෝධතා ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වන රතිදු සේනාරත්න හෙවත් රැට්ටා මීට ටික වෙලාවකට පෙර කොම්පඤ…
Read moreශෂී වීරසිංහගේ ඇප ඉල්ලීම සළකා බැලීම හෙට දිනය දක්වා කල් තැබේ.
Read moreව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන උදයන්ති රණසිංහ නොහොත් ශෂී වීරවංශ මහත්ම…
Read moreරටම කම්පාකළ අටලුගම 09 හැවරදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇගේ නිවසට නිතර ආ ගිය අසල්වැසි පුද්ගලයකු පිළබඳ පොලිසියේ සැකය යෙමු වී තිබේ. 28 හැවිරිදි සැකකරු…
Read moreඅද පෙරවරුවේ කොළඹ බැස්ටියන් මාවතේ ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු කර ඇත. මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු මරණයට පත් වී ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ජාති…
Read moreගසකින් දෙල් ගෙඩියක් හොරෙන් කඩාගෙන එය විකුණා ලබාගත් රුපියල් සීයක මුදලින් දරුවාට කෑමට දීම සඳහා හාල් කිලෝ බාගයක් මිලට ගත් කාන්තාවකට දෙල් ගසේ හිමිකරු බ…
Read moreරාජපක්ෂලා විසින් රුවන්මැලි මහා සෑය කෝටි 15,000ක මැණික් සොරකම් කළ බව ආචාර්ය අනුජ ජයසිංහ මහතා චෝදනා කරයි. රුවන්වැලි මහා සෑය හාමුදුරුවන්ද මීට වගකිව යු…
Read moreබූමිතෙල් හා ඩීසල් වෙළෙඳ පොළට නිකුත් කිරීම සීමා කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්න…
Read moreඅද ශ්‍රී ලංකික සමාජයේ ලිංගික අධ්‍යාපනය "කුණුහරුපයක්" යන ලේබලය අලවා ඇති විටෙක එහි සැබෑ වටිනාකම සමාජයට නොපෙනේ. ලිංගික අධ්‍යාපනය පිළිබද නිසි …
Read moreඅහුන්ගල්ල පොලීසියේ පොලිස් ජංගම නිල රථයේ ගමන් ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට ඊයේ (29) රාත්‍රී බළපිටිය, නායක පන්සල අසලදී බීමත්ව සිටි පිරිසක් විස…
Read moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (30 )පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරු 5.00ට ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝ…
Read moreසපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් අද [ 30 වැනිදා ] සිට දිනපතා භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 600 ත් 800 ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට…
Read moreසිය කුළුඳුල් අයි.පී.එල් සහභාගීත්වයේදීම සුපිරි සටහනක් තැබූ ගුජරාජ් ටයිටන්ස් කණ්ඩායම, ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදී…
Read moreඅගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දිනයේ සිදු කරන ලද ජාතිය ඇමතීම — “යෝජිත 21 වෙනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලතල වැඩිවෙනවා. නමුත් ඒකෙන් පමණක්…
Read moreපසුගිය මූල්‍ය වර්ෂය තුළ ඇමරිකා එක්සත් ජනපදය, චීනය අභිබවා ඉන්දියාවේ ප්රමුඛ වෙළඳ සහකරු බවට පත්ව තිබේ. 2021 – 2022 මූල්‍ය වසර තුළ දෙරට අතර සිදු වූ වෙ…
Read moreපළාත් පාලන ඡන්දය කල් දැමීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බවත් එය ඉතා පැහැදිලි බවත් පළාත් සභා , ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා …
Read moreශ්‍රී ලංකාව සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් තරග 1-0ක් ලෙස බංග්ලාදේශය ඊයේ(27) පරාජයට පත් වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට …
Read moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පසුගිය 26 වනදා කැඳවන ලද සාකච්ඡාවකට මන්ත්‍රීවරුන් සහභාගි වී ඇත්තේ විසි එක් දෙනෙකු පමණක් යයි වාර්තා වෙයි. එම හ…
Read moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (29) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දේශපාලන ප…
Read moreතමන් සහ තම පවුලේ සාමාජිකයන් ඉන්දියාවට ගෙන ගොස් ආරක්ෂාව ලබා දෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත…
Read moreවර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. ඒ…
Read moreඉංදියානු රජය මගින් ශ්‍රිලංකාව සදහා ලබා දුන් මානුෂිය ආධාර බේදා දිමේ වැඩ සටහනට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභින් හා වතුකර ජනතාව වෙත එ…
Read moreතමා සහ තම පවුලේ සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගොස් ආරක්ෂාව ලබා දෙන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන …
Read moreවිශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යෙදවීම යළි දැනුම්දෙන තෙක් අත්හිටුවීමට තීරණය කර තිබේ. රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය වි…
Read moreලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගත වූ මාසයක කාලය තුල වාර්තා වන ඉහළම අගයට පැමිණ තිබේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද(28) ඇමෙරිකානු ඩොලර් 120 ක් ලෙස…
Read moreකොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. ගාළු මුවදොර විරෝධතාවයේ යෙදෙන අරගලකරුවන් විසින් මෙම විරෝධතාවය පවත්වයි.…
Read more