ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 සැප්තැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනු…
Read moreඉදිරි මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට (01) සිට ආරම්භ වීමට නියමිතව තිබේ. එම අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වන්නේ ඔක…
Read moreදළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6ක් අධ්‍යාපනය වෙනුවෙන් එක්වරම වෙන්කිරීම පවතින ආර්ථික අර්බුදය හමුවේ ගැටලුකාරී තත්ත්වයක් වුවත්, එය ක්‍රමානුකූලව ලබාදීමට ඉ…
Read moreආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30) දිනයේ දී ගෙවා අවසන් කළ යුතු බව දේශීය…
Read moreජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් ලබන 02 වැනි දා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වන ණය වාරිකය පිළ…
Read moreසමගි ජනබලවේගය පක්ෂය නිදහසින් පසු විපක්ෂයේ කාර්ය භාරය නිසියාකාරව සිදු නොකර පළමු පක්ෂය බවට මෙවර ජනාධිපතිවරණයේදී ඔප්පු වූ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපත…
Read moreඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡා මේ වනවිට බිඳ වැටෙන තත්ත්වයකට පත්ව තිබේ. ඒ, ඊට අදාළ…
Read moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර 3ක සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට නියමිත බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. නිමා වූ ලං…
Read moreලංකා විදුලි පුද්ගලික සමාගමේ සුභසාධන ආංශයට අයත් රථයක් අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කරන බව පවසමින් ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ…
Read moreහිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ව්‍යවස්ථා සභා සාමාජිකත්වයෙන් වහාම ක්‍රියාත්මක පරිදි ඉවත් කර තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා විසින් මෙම …
Read more"දරුවන් වෙනුවෙන් ගත යුතු හොඳ ම තීරණය ගන්න අපි කැපවෙනවා" ආන්දෝලනාත්මක 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ගැටලුව පිළිබඳ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය …
Read moreසමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන සක්වළ හා හුස්ම ප්‍රජා සත්කාරක වැඩසටහන් මැතිවරණ සමයෙන් පසු අඛණ්ඩව ක්‍රියාත්මක ක…
Read moreඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන බලවේගය සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සංවිධානය වෙමින් ඇත. ඒ අනුව ‘අනුර ජනපති සජිත් අගමැති’ යන තේමාවෙන් සිය…
Read moreපසුගිය රජය විසින් ක්‍රියාත්මක කිරීමට අනුමත කර මුදල් වෙන්කර තිබූ යෝජනා කිහිපයක් ව ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බව…
Read moreමැලේසියාවේ දී අද (28) ආරම්භ වූ ආසියානු වයස 18න් පහළ සත්සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගය පෙනෙන මානය දක්වා ඉදිරියට යාමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩා…
Read moreක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන ලෙසට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අමාත්‍යංශ නිලධාරීන් හට ද…
Read moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වී තිබෙනවා. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අ…
Read moreආණ්ඩුවක් ගැනීමට හෝ උත්සාහ කිරීමට විපක්ෂයේ සියලු බලවේග එක්විය යුතු බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව ආණ්ඩුව ගන්නා වැරදී තීන්දුවලට සටන් …
Read moreවැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රක…
Read moreනවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය ඊයේ දිනයේදී සිය ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කිරීමට කමිඳු මෙන්ඩිස් සමත…
Read moreහිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා ඇති බව පොලීසිය පවසයි. හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතා…
Read moreශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (27) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 05වැනි ශතකය වාර්තා කිරීම…
Read moreශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය ඊයේ ආරම්භ වුණා. දෙරටටම අතිශය වැදගත් තරගයක් වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව…
Read moreදකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරට අදාළ ක්‍රිකට් වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයින් 200 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් ක…
Read moreඅද (26) නවසීලන්තයට එරෙහිව ගාල්ලේ දී පැවැත්වෙන 02 වැනි ටෙස්ට් තරගයේදී ආරම්භක තරගයේ සිට නොකඩවා තරග 8කදී ලකුණු 50 සීමාව පසු කළ ලොව පළමු පිතිකරු ලෙස වාර්…
Read moreගොවින් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය එළඹෙන මහ කන්නයේ සිට ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් දී ඇත. එය අනුව දැනට හෙක්…
Read moreමෙම වසරේ ඉදිරි කාලසීමාවට අවශ්‍ය ප්‍රතිපාදන රජය සතු බව ජාතික ජන බලවේගය ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. නව මුදල් අමාත්‍යවරයා පත් වූ ප…
Read moreජනාධිපති අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීමත් සමඟ හිටපු මන්ත්‍රීවරුන් අසූ පස් දෙනකොට විශ්‍රාම වැටුම අහිමිවී ති…
Read moreජනාධිපති අනුර දිසානායක මහතා පසුගිය 23 වැනිදා දළදා මාලිගාව වැඳ පුදා ගැනීම හෙලිකොප්ටර භාවිතා නොකල බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරයි. ජනාධිපති ආරක්…
Read more2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් …
Read moreඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මෙරට නව විදේශ අමාත්‍යවරයා ලෙස පත්වූ විජිත හේරත්ට සුබ පැතුම් එක්කර තිබේ. ඉන්දු - ලංකා ශිෂ්ටාචාර සබඳත…
Read moreජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන විධිමත්ව භාරනොදී තැන් තැන්වල ගාල් කරයෑම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමර…
Read moreනාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය විජිත හේරත් මහතා වැඩ භාර ගැනීමෙන් පසු එම අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ සේවය කළ සියලුම නිළධාරීන් ඉවත් කර මාධ්‍ය ඒකකයට මුද්…
Read moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක් කරමින් ලිපියක් ය…
Read moreමුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (25) සිය ධුරයේ…
Read moreඔක්තෝබර් 3 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නම්කළ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුළත්ව සිටී. ඒ…
Read moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන…
Read moreඅද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරුණි. ඒ අනුව ඔක්තෝබ…
Read moreලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ගොලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම්කළ Mpox හෙවත් වෛරසයේ නව ප්‍රභේදය වැළදුණු ආසාදිතයෙක් පළමුවරට ඉන්දියාවේන් …
Read moreඅග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්…
Read more