එළඹෙන අයවැයේ දී රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදිය යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්…
Read moreශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබේ. එම නියෝගය මගින් එම පක්ෂයේ සභාපති ලෙස කටයුතු…
Read moreසේවය නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz ) මහත්මිය 28 ජනාධිපති කාර්යාලයේ ද…
Read moreමහජන බැංකුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් අසාදු ලේඛනගත කර තිබෙනවා. මෑතකදී මහජන බැංකු විසින් ණය පැහැර හැරීමේ ලිපි…
Read moreරත්නපුර, කහවත්තෙන් හමුවුණු ලෝකයේ මෙතෙක් සොයාගත් විශාලතම මැණික් ගල් පොකුරක් පිළිබඳ පුවතක් පසුගිය ජුලි මස වාර්තාවිය. එහි බර කිලෝග්‍රෑම් 510ක් වන අතර එ…
Read moreකෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වය…
Read moreඑක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශය…
Read moreශ්‍රාවස්තිපුර ප්‍රදේශය ව්‍යාපාරිකයකුගේ නිවසකට ඇතුළු වී ව්‍යාපාරිකයාගේ දියණියගේ ගෙලට පිහියක් තබා තර්ජනය කර නිවසේ තිබූ රුපියල් ලක්ෂ හයකට අධික මුදල් මං…
Read moreශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වේ. කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය අද (28) විවෘත කලේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ…
Read moreචීනයේ සිට මෙරටට ගෙන එන ලද පොහොර තොගය මෙරටට භාරගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ. කොළඹ චීන තානාපතිවරයා සමඟ ඊයේ පස්වරුවේ අ…
Read moreශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඉන්දියාව ඇතුළු රටවල් හයක සංචාරකයින් සඳහා සිය දේශසීමා යළි විවෘත කරන බව සිංගප්පූරුව අද (ඔක්තෝබර් 23) නිවේදනය කළේය. මෙම තීර…
Read moreතමන් ජනාධිපතිවරයා ලෙස පත් කරගන්නා ලද්දේ සහල් හා පරිප්පු මිල බැලීමට නම් තමන් ගෙන් වැඩක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව ප…
Read moreරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබේ. නමුත් ජනාධිපතිවරයා දැනුම…
Read moreප්‍රථම වරට නැනෝ පොහොර තාක්ෂණය ලෝකයට හඳුන්වාදුන්නේ තමා ඇතුළු කණ්ඩායම බව මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය පවසයි. ඒ සඳහා අමෙරිකාවෙන් පේටන්ට් බලපත්‍ර…
Read moreදිවයින පුරා පිහිට රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) එළඹෙන 25 වන සඳුදා සිට ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා …
Read moreතවමත් කොරෝනා අවදානම රටෙන් පහව ගොස් නැති බවත් රට විවෘත කර සති දෙකක පමණ කාලයක් ගතවූ පසු දෛනිකව වාර්තාවන ආසාදිතයින්ගේ සංඛ්‍යාව යම් තාක් දුරකින් ඉහළ යෑ…
Read moreලංකා IOC සමාගම විසින් සිය ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 5කින්ද, ඩීසල් ලීටරයක මිල රු.5කින…
Read moreඅනුරාධපුර පදවිය ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආකාරයට සැකසූ අනුරුවකට පහර දීමට කටයුතු කළහ. වගාවට අවශ්‍ය රසායනික පොහොර ඉ…
Read moreකෘෂිකර්ම අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. මෙවර මහ කන්නය සඳහා රැගෙන ඒමට නියමිත පරිසර හිතකාමි නැනෝ නයිට්ර…
Read moreඇල්ලේ හිමියන් බැහැදැක පැමිණි විගස ජනාධිපති ගෝඨාභය කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට දුරකථනයෙන් අමතා ඇත. ආරංචි මාර්ග පවසන පරිදි කාබනික පොහොර පිළිබ…
Read moreනවදිල්ලි අධිකරණය හමුවේ මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලංකා සම්බවයක් සහිත බොලිවුඩ් නිළියක් වන ජැකලින් ෆර්ඩිනෑන්ඩ්ස් වෙත ඊට අදාල කටඋත්තර …
Read moreT20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අද අයර්ලන්තය සමග ක්‍රීඩා කරන තරගයට ද නැම්බියාවට එරෙහිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම යොදා ගැනීමට …
Read moreඊයේ (18) පොහොර ඉල්ලා දිවයින පුරා ගොවි උද්ඝෝෂණ පැවැත්වුණු අතර යාපනය හා මඩකලපුව ප්රදේශවලද පළමුවරට උද්ඝෝෂණ සංවිධාන කර තිබෙනු දක්නට ලැබුණි. එප්පාවල ගො…
Read moreරුපියල් කෝටි 7ක පමණ වටිනා කමකින් යුත් රන් බිස්කට් තොගයක් සිරුරේ සඟවාගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් පිට වීමට උත්සාහ කළ පුද්ගලයෙකු අද අළුයම …
Read moreඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය මඟින් නිෂ්පාදිත කොවැක්සීන් කොරෝනා එන්නතේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට තවත් දත්ත අවශ්‍ය වන බව ලෝක සෞඛ්‍ය සංවිධාන…
Read moreරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) ඉහළ තනතුරු දෙකක් ඉදිරි දින කිහිපය තුළ අනිවාර්යෙන්ම හිස්වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. එම සංස්ථාවේ සභාප…
Read moreජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වී සිටින නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස…
Read moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා පොලොන්නරුව ආසනයේ ශ්‍රීලනිප තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කර ඇත. දහම් ස…
Read moreමෙරටට ආනයන බලපත්‍ර නොමැතිව රැගෙන ආ සීනි කන්ටේනර් 130ක් ගොඩ බෑමට රජය අවසර නොදීම හේතුවෙන් එම සීනි තොගය ප්‍රති අපනයනයකර තිබේ. රුපියල් ලක්ෂ 3400ක් පමණ වට…
Read moreකෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. පොහොර ගැටළුව විසදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින…
Read moreහයිටියේ අගනුවර වන පෝට්-ඕ-ප්‍රින්ස් හිදී අපරාධ කල්ලි සාමාජිකයින් විසින් ඇමරිකානු ක්‍රිස්තියානි මිෂනාරිවරුන් සහ දරුවන් ඇතුළු 17 දෙනෙකු පමණ සෙනසුරාදා …
Read moreමුලතිව් - තීර්තකරෙයි ප්‍රදේශයේ ළිඳක තිබී පතොරම් තොගයක් මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොසා ගෙන ඇත. පොලිසිය පැවසුවේ අදාළ ළිඳ පිරිසිදු කරන අව…
Read moreලබන 21 වනදා සිට පළාත් අතර සංචරණ සීමා ඉවත් නොකළහොත් විශේෂ අවසරයක් යටතේ අන්තර් පළාත් බස්රථ සේවාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය…
Read moreපකිස්තාන ක්‍රිකට් 'A' කණ්ඩායම සමග එලඹෙන 28 වනදා ආරම්භවීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා 'A' කණ්ඩායමේ සංචිතය නම්කර තිබේ. …
Read moreශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය, වැඩබලන විදුහල්පතිවරුන්ගේ සංගමය සහ අධිසේවා විදුහල්පති එකමුතුවේ නියෝජිතයින් අද අනුරාධපුරයේදී එස්.එම් චන්ද්‍රෙස්න…
Read moreගුරු විදුහල්පති විරෝධතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම ගුරු විදුහල්පති සංගම් නියෝජිතයන් අතර අරලියගහ මන්දිරයේදී ඊයේ සාකච්ඡාවක් ප…
Read moreප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් තම සමාජ ජාලයේ තබා ඇති සටහනකට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබි ඇත. ඔහු එහි සඳහන් කර ඇත්තේ ‘ඇන්ටිජන් රෙද්ද ග…
Read moreමෙරට කෘෂිකර්මාන්තය මෑත ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම ඛේදවාචකයට මුහුණදෙමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. දිවංගත අග්‍රාමාත්‍ය සි…
Read moreඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති බැවින්, ඉන්ධන මිල ඉහළ දැමීමක් කළ යුතු බව ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා පවසයි. ඔහු මේ බව පැවසුවේ …
Read moreයුද හමුදාවේ 72 වැනි සැමරුම් උත්සවය වෙනුවෙන් අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති උත්සවයට පැමිණි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එහි ක්රික…
Read moreජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා රසායනික පොහොර හිගයට විසදුමක් ලෙස ඊයේ පවතී මාධ්‍ය හමුවකදී දියර පොහොරක් හදුන්වා දෙනු ලැබුවා. මෙමෙ අවස්ථාවට …
Read more