සර්වපාක්ෂික ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන්ටද ඇමැති වැටුප ලබා නොදී මන්ත්‍රි වැටුප පමණක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ඊට අදාළ…
Read moreපාසල් ළමුන් සඳහා හෙට (01) දින සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි පළමු අදියර බස්නාහිර පළාත කේන්ද්‍ර කර…
Read moreඅගමැති කාර්යාලය ඉදිරිපිට, ඇති අවන්හලක් අසල නවතා තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනිගෙන තිබේ. අද (31) දහවල් කාලයේදී එම ගින්න හට ගෙන ඇති අතර මෝටර් රථය පණ ගැන…
Read moreහිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කර තිබේ. එස්. එම්. නිෂාර් මව්ලානා නැමැති පුද්…
Read moreනව ආණ්ඩුවට පවතින ‘රාජපක්ෂවරුන්ගේ සම්බන්ධතා’ හේතුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් දේශපාලන අවදානමකට මුහුණ දී සිටින බව ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන …
Read moreසර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීමට මේ දක්වා ඇරයුමක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති වැඩසට…
Read moreපාදුක්ක බෝපේ හල්පේ වත්ත ලදු කැලෑවක් තුල මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සූදු පොළක් ( කැට) වටලා පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම ස්ථානයේ තිබී…
Read moreඅද (31) රාත්‍රීයේ තවත් ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ඊයේ දිනයේදී ගෑස් රැගත…
Read moreජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට චැසි අංකයෙන් ලියාපදිංචි වීමට නොහැකි රථ වාහන සඳහා අද (31) සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි වීමට හැකියාව පවති…
Read moreවැල්ලවත්ත විවේකානන්ද පාරේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ යතරු පැදියකින් පැමිණ නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වි…
Read moreජනාධිපති නිල ධජය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පසුගිය ජුලි (09) වනදා කොටුව ජනාධිපති මන්දිරය …
Read moreසංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ ආපනශාලා සහ සංචාරක අධිකාරිය විසින් හඳුනාගෙන ඇති සංචාරක කලා…
Read moreරට තුළ පවතින ප්‍රශ්න විසඳීමට ඇති සුදුසුම ක්‍රමය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. අද (30) මහනුවර ජනාධිපති …
Read moreකොළඹ ප්‍රදේශ කිහිපයකට අද (30) රාත්‍රී සිට පැය 11ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අද රාත්‍රී 09.00 සිට හෙට (31) ප…
Read moreලංකාව තුළ පැතිරයමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය රට තුළ දරුණු තත්ත්වයක් නිර්මාණය කරුනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මික…
Read moreඅගෝස්තු මාසය සඳහා ඉන්ධන ගෙන්වීම විශාල ගැටලුවක් බවට පත්ව ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියි. අගෝස්තු මාසයට ඉන්ධන ආනයනය…
Read moreඅරගලයට සක්‍රීය ලෙස දායක වූ විශ්ව විද්‍යාල සිසුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි. එහි කැදවුම්…
Read moreරජයේ සහ අනුමත පෞද්ගලික පාසල් සඳහා මෙවර අගෝස්තු මාසයේදී නිවාඩු ලබා නොදීමට රජය තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ නොවැම්බර…
Read moreආහාර සපයාගත නොහැකිව, ඌන පෝෂණ තත්වය හේතුවෙන් පුද්ගලයන් හතළිස් දහසක් දෙනකුම (40,000) රෝහල්ගතව සේලයින් ලබාගන්නා බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති කමි…
Read moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු මස 03 වනදා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය. ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර …
Read moreදැන් පෙහාට්ටු රජය සර්වාකාරයෙන්ම අධිරාජ්‍ය ගැති ධනපති ආණ්ඩුවකි. ඇමරිකා එක්සත් ජනපදය තානාපතිවරයා සමග ගෝඨාභය, බැසිල් එකතුව විසින් ලංකාවේ අධිරාජ්‍ය ගැ…
Read moreරුපියල් මිලියන 16.7කට අධික විදෙස් මුදල් තොගයක් සමග උණ්ඩියල් ක්‍රමයට විදේශීය මුදල් හුවමාරු කරන පුද්ගලයෙකු වැලිගමදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුව…
Read moreරට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විට නිදහස් වෙළෙඳ කලාපවල සේවකයන්ගේ පැමිණීම සියයට තිහකින් පමණ අඩුවී ඇතැයි නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ…
Read moreඅද(28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව නව පාර්ලිමේන්තු සැසිවා…
Read moreජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් තවත් පත්කිරීම් දෙකක් සිදුකර තිබේ. ඒ අනුව මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ජනාධිපති ජ…
Read moreබත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පැවති විරෝධතාවය මෙහෙයවූ බව පැවසෙන සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකු…
Read moreපාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගය ලකුණු 246කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලිය 1ට 1ක් ලෙස සමව නිම විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අ…
Read moreහදිසි අවස්ථා ප්රකාශනය පිළිබඳ විවාදය අද (27) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කරගනු ලැබීය. ඒ අනුව හදිසි නීතියට පක්ෂව ඡන්ද 120ක් සහ විර…
Read moreගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට වෙඩිතැබීමක් වාර්තා වී තිබේ. වෙඩි තැබීමෙන් සමන් රෝහිත පෙරේරා නොහොත් ‘පස් පොඩ්ඩා’ ඇතුළු 4 දෙනෙකු තුවාල ලබා ගම්පහ ර…
Read moreතලවතුගොඩ ප්‍රදේශයේ නිවසක නැවතී සිටි අවුරුදු 23ක තරුණියක අභිරහස් ලෙස මියගොස් සිටියදී අද(27) උදැසන ඇගේ මළසිරුර පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම තරුණිය ස…
Read moreඉන්දීය කොංග්රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවට එරෙහි විරෝධතාවකට එක්ව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර…
Read moreලිට්රෝ ගෑස් සිලින්ඩර් අලුතින්ම ලබා ගැනීමට අවශ්‍ය පිරිස ලක්ෂ 10ක් පමණ වන බව එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය. එම නව පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය පියවීම සඳ…
Read moreආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට අද (27 වැනිදා) පාර්ලිමේන්තු රැස්වීමට පැමිණීම අනිවාර්ය කරනු ලැබ ඇත. මෙලෙස අනිවාර්ය කරනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තුවට …
Read moreජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනයේ විශේෂ සංචාරයකට සූදානම් වේ. චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන රොයිටර් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පෙ…
Read moreදෙසැම්බර් මස (31) වනදා වනවිට රට තුළ පවතින ගෑස් පෝලිම් අවසන් කිරීමට හැකිවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මා…
Read moreගුවන් යානයක් තුළ ලබා දුන් ආහාරයකින් සර්ප හිසක් හමු වී තිබේ. පසුගිය දා තුර්කියේ අන්කාරා නුවර සිට ජර්මනිය බලා පියාසර කරමින් තිබූ තුර්කි ගුවන් යානයකින්…
Read moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැඟවී සිටින බව තමන් කිසිසේත් විශ්වාස නොකරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (26) ප…
Read moreබිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බව බිත්තර නිෂ්පාදකයින් පවසයි. ඉන්ධන අර්බුදය හේතුවෙන් බිත්තර නිෂ්පාදකයින්ට හා සත්ත්ව ආහාර වලට බලපෑම් එල්ල වී ඇති බව ඔ…
Read moreගත වූ සතියක පමණ කාලය තුළ මෙරට ආසාදිතයින්ගේ හා කොරෝනා මරණවල වැඩි වීමක් පෙන්නුම් කරන බැවින් යළි මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම කෙරෙහි සෞඛ්‍ය අංශවල අවධ…
Read moreජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධුරයට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක පත්කර තිබේ. එසේම ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ධුරයට ශානුක කරුණාරත්න පත්කර ඇත. හ…
Read moreබස්නාහිර පළාතේ හෙට(24) දින සිට ලබන 31 වන්දා දක්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබේ. එම…
Read moreආසියානු කුසලානය සහ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමේ අරමුණින් පන්දු වාර විස්ස ක්‍රිකට් තරගාවලියක් ලබන මස 9 වනදා සිට 16 …
Read moreශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය නමින් පක්ෂයක් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කර නොමැති බව එම කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා පවසයි. ශ්‍රී ලං…
Read more